Monday, November 25, 2013
Saturday, November 23, 2013
Tuesday, November 19, 2013
..මගේ සඳ නුඹ..
මගෙ හදවත.. වියලි කතරට
ස්නෙහයේ දිය උල්පතයි නුඹ...
අඳුර රජ කල සිත් අහස් ගැබ..
පුරා එලිය කල ඔබයි පුන්සඳ...
ඔබේ සිනහව..සතුට කඳුළද
මගේ සිනහව..සතුට කඳුළුමය...
ලඟින් හිදිනු මැන ..මියෙන තෙක් මා..
ඔබෙන් තොර නැත.. ලෝකයක් මට...
....................................20/11/13......
ස්නෙහයේ දිය උල්පතයි නුඹ...
අඳුර රජ කල සිත් අහස් ගැබ..
පුරා එලිය කල ඔබයි පුන්සඳ...
ඔබේ සිනහව..සතුට කඳුළද
මගේ සිනහව..සතුට කඳුළුමය...
ලඟින් හිදිනු මැන ..මියෙන තෙක් මා..
ඔබෙන් තොර නැත.. ලෝකයක් මට...
....................................20/11/13......
Subscribe to:
Comments (Atom)

